ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිසංස්කරණ කමිටුව නම් කෙරේ – මාතර නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතාත් ඒ අතරට!
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ව්‍යූහාත්මක වෙනස්කම් සිදු කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා විසින් නව ප්‍රතිසංස්කරණ කමිටුවක් පත් කර ඇත. එහි සාමාජිකයෙකු ලෙස මාතර නියෝජනය කරන ප්‍රවීණ නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා පත් කර තිබීම විශේෂත්වයකි.…
දකුණේ මාතරින් බිහිවී, බත් කඩෙන් අකුරු ලොවට ගොඩවූ ඒ මහා පුරුෂයා: එස්. ගොඩගේ මහතාණන් නික්ම යයි
ශාන්ත මුහුණුවරකින් යුතු, සුදුවතින් සැරසුණු මේ අපූරු මිනිසා මෙරට පොතපත කියවන පාඨකයන්ට මෙන්ම ලේඛකයන්ට ද අතිශය සමීප, හුරුපුරුදු චරිතයකි. ඒ අන් කවරෙකුවත් නොව, ලාංකේය ප්‍රකාශන ක්ෂේත්රයේ දැවැන්තම සලකුණක් වන ‘ගොඩගේ පොත් සමාගමේ’ නිර්මාතෘ සිරිසුමන…
හක්මණ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව රැස්වෙයි: ප්‍රාදේශීය සංවර්ධනය වෙනුවෙන් තීරණ රැසක්
හක්මණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අනාගත සංවර්ධන ඉලක්ක සපුරාගැනීමේ අරමුණින් ක්‍රියාත්මක, ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම පසුගියදා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී අජන්ත ගමමැද්දගේ මහතාගේ…
අයිස් මත්ද්‍රව්‍ය සමඟ මාතර නාගරික මන්ත්‍රීවරියකගේ සැමියා අත්අඩංගුවට: 30 දක්වා රක්ෂිත බන්ධනාගාරයට
මාතර, හාමුගෙවත්ත ප්‍රදේශයේදී සිදුකළ විශේෂ මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවෙකු එළඹෙන අප්‍රේල් මස 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. මෙලෙස බන්ධනාගාර ගත කර ඇත්තේ මාතර මහ නගර සභාවේ විපක්ෂය…
මාතර නවීකරණයේ නියමුවා: මංගල සමරවීරයන්ගේ 70 වන ජන්ම දිනය අදයි! ✨
අද, අප්‍රේල් 21 වනදා, මාතර දේශපාලන ඉතිහාසයේ පමණක් නොව ලංකාවේ දේශපාලන ගමන්මග වෙනස් කළ සුවිශේෂී නායකයෙකු වන මංගල පින්සිරි සමරවීර මහතාගේ 70 වන ජන්ම සංවත්සරය යෙදී තිබේ. මාතරින් දේශපාලනයට අවතීර්ණ වී, තමා උපන් උපන් නගරය ලෝකයට ගෙන ගිය ඒ මහා යුග පුරුෂයා මාතර…
මෙත් සිසිලෙන් ලොවම දිනූ සාමයේ දූතයන්ගේ ඓතිහාසික සාම පාද යාත්‍රාවෙ ශ්‍රී ලාන්කීය ගමන අනුරාධපුර පුදබිමෙන් ඇරඹේ.
ලෝකය පුරා යුද ගිනි ඇවිළෙද්දී සහ මිනිස් සිත් වෛරයෙන් පිරී යද්දී, “සාමය ඇත්තේ තමන් තුළමයි” යන උතුම් බුදු වදන ලොවටම පසක් කරලන්නට ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සිට ක්‍රියාත්මක වූ අසිරිමත් මෙහෙවර දැන් අපේ රටේදී නව පරිච්ඡේදයක් සනිටුහන් කර තිබේ.…
මාතර දිස්ත්‍රික්කයේ මාර්ග රැසක් පුළුල් කිරීමට තීරණය වෙයි: වැලිගම – තෙලිජ්ජවිල ව්‍යාපෘතිය 2027 අයවැයට
මාතර දිස්ත්‍රික්කයේ පවතින දැඩි මාර්ග තදබදයට පිළියම් යොදමින් ප්‍රධාන මාර්ග කිහිපයක් සංවර්ධනය කිරීමේ විශේෂ සාකච්ඡාවක් ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහිදී වැලිගම – තෙලිජ්ජවිල මාර්ගයේ…
ලංගම බස් ගාස්තු ගෙවීමට කාඩ්පත් ක්‍රමයක්; ඉදිරි මාස කිහිපය තුළ ක්‍රියාත්මකයි
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (SLTB) බස් රථවල ගාස්තු ගෙවීම සඳහා කාඩ්පත් භාවිතා කිරීමේ නව ක්‍රමවේදය හඳුන්වා දීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් බව එම මණ්ඩලයේ සභාපති සජීව කනකරත්න මහතා පැවසීය. අද (16) දින මාතර සිට කොළඹ දක්වා ගමන් ගන්නා මගීන්ගේ පහසුකම් නිරීක්ෂණය…
වැලිගම ඒ.පී. දළුවත්ත මාවතේ ප්‍රමිතියෙන් තොර ඉන්ටලොක් ගල් ඉවත් කර යළි සකස් කිරීමට නියෝග.
වැලිගම: වැලිගම නගර සභාව මඟින් රුපියල් 2,866,046.45ක පිරිවැයක් දරා සංවර්ධනය කරනු ලබන ඒ.පී. දළුවත්ත මාවතේ (වලාන රෝහල දක්වා වූ මාර්ගය) ඇතිරූ ඉන්ටලොක් (Interlock) ගල් ප්‍රමිතියෙන් තොර බව තහවුරු වීම හේතුවෙන්, ඒවා වහාම ඉවත් කර යළි සකස් කරන ලෙස අදාළ…
දකුණු පළාතේ පොලිස් ස්ථානාධිපතිවරුන් 10කට නව නිල නිවාස: අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ
දකුණු පළාතේ පොලිස් ස්ථාන 10ක ස්ථානාධිපතිවරුන් සඳහා ඉදිකළ නව නිල නිවාස නිල වශයෙන් පවරා දීමේ උත්සවය ඊයේ (12) දින මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ඇතුළු…