වැඩි මිලට වතුර විකිණූ මාතර සංචාරක හෝටල් දෙකකට රුපියල් ලක්ෂ 10ක දඩයක්
රජය විසින් නියම කර ඇති උපරිම සිල්ලර මිල (MRP) ඉක්මවා බෝතල් කළ පානීය ජලය අලෙවි කළ මාතර දිස්ත්‍රික්කයේ සංචාරක හෝටල් දෙකකට රුපියල් ලක්ෂ 10 ක දඩයක් නියම කිරීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය අද (13) පියවර ගත්තේය. මිල පාලන රෙගුලාසි උල්ලංඝනය කිරීම පාරිභෝගික කටයුතු…
මාතර දිස්ත්‍රික්කයට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි: අවදානයෙන් සිටින ලෙස දැනුම් දෙයි
දිවයිනේ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හමුවේ මාතර දිස්ත්‍රික්කයට බලපෑ හැකි ඉතා තද වැසි පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් විශේෂ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ මාතර…
2570 වැනි රාජ්‍ය වෙසක් මහෝත්සවය මාතර තිහගොඩදී: ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සියලු කටයුතු සූදානම්
ශ්‍රී බුද්ධ වර්ෂ 2570 (2026) වසරේ රාජ්‍ය වෙසක් මහෝත්සවය මාතර, තිහගොඩ මිදෙල්ලවෙල පුරාණ විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට තීරණය කර ඇත. මේ සම්බන්ධයෙන් වන විශේෂ සම්බන්ධීකරණ හා සංවිධාන කටයුතු පිළිබඳ සාකච්ඡාවක් ඊයේ (05) මාතර දිස්ත්‍රික් ලේකම්…
දකුණු පළාතේ පෙර පාසල් නියාමනයට දැඩි තීරණ: ලියාපදිංචියට ජූලි 01 අවසන් දිනය ලෙස නියම වෙයි.
දකුණු පළාතේ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන (පෙර පාසල්) මුහුණ දෙන ගැටළු, අභියෝග සහ ඉදිරි සංවර්ධන ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ සමාලෝචන රැස්වීමක් කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ සහ දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුසිරිපාල මානවඩු…
අයිස් මත්ද්‍රව්‍ය සමඟ මාතර නාගරික මන්ත්‍රීවරියකගේ සැමියා අත්අඩංගුවට: 30 දක්වා රක්ෂිත බන්ධනාගාරයට
මාතර, හාමුගෙවත්ත ප්‍රදේශයේදී සිදුකළ විශේෂ මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවෙකු එළඹෙන අප්‍රේල් මස 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. මෙලෙස බන්ධනාගාර ගත කර ඇත්තේ මාතර මහ නගර සභාවේ විපක්ෂය…
මාතර නවීකරණයේ නියමුවා: මංගල සමරවීරයන්ගේ 70 වන ජන්ම දිනය අදයි! ✨
අද, අප්‍රේල් 21 වනදා, මාතර දේශපාලන ඉතිහාසයේ පමණක් නොව ලංකාවේ දේශපාලන ගමන්මග වෙනස් කළ සුවිශේෂී නායකයෙකු වන මංගල පින්සිරි සමරවීර මහතාගේ 70 වන ජන්ම සංවත්සරය යෙදී තිබේ. මාතරින් දේශපාලනයට අවතීර්ණ වී, තමා උපන් උපන් නගරය ලෝකයට ගෙන ගිය ඒ මහා යුග පුරුෂයා මාතර…
ලංගම බස් ගාස්තු ගෙවීමට කාඩ්පත් ක්‍රමයක්; ඉදිරි මාස කිහිපය තුළ ක්‍රියාත්මකයි
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (SLTB) බස් රථවල ගාස්තු ගෙවීම සඳහා කාඩ්පත් භාවිතා කිරීමේ නව ක්‍රමවේදය හඳුන්වා දීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් බව එම මණ්ඩලයේ සභාපති සජීව කනකරත්න මහතා පැවසීය. අද (16) දින මාතර සිට කොළඹ දක්වා ගමන් ගන්නා මගීන්ගේ පහසුකම් නිරීක්ෂණය…
අවිශ්ක ගුණවර්ධන ශ්‍රී ලංකා ක්‍රිකට් සංගමයෙන් ඉල්ලා අස්වෙයි
පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අවිශ්ක ගුණවර්ධන මහතා, ශ්‍රී ලංකා ක්‍රිකට් උසස් කාර්ය සාධනා මධ්‍යස්ථානයේ ඔහුගේ තනතුරෙන් ඉවතට පත් වී ඇත. මෙම තනතුරේ වෙනස්කමක් සිදුවීමෙන් පසු මෙම තීරණය ගත් බවයි. ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ ගුණවර්ධන මහතා,…