මාතර නවීකරණයේ නියමුවා: මංගල සමරවීරයන්ගේ 70 වන ජන්ම දිනය අදයි! ✨
අද, අප්‍රේල් 21 වනදා, මාතර දේශපාලන ඉතිහාසයේ පමණක් නොව ලංකාවේ දේශපාලන ගමන්මග වෙනස් කළ සුවිශේෂී නායකයෙකු වන මංගල පින්සිරි සමරවීර මහතාගේ 70 වන ජන්ම සංවත්සරය යෙදී තිබේ. මාතරින් දේශපාලනයට අවතීර්ණ වී, තමා උපන් උපන් නගරය ලෝකයට ගෙන ගිය ඒ මහා යුග පුරුෂයා මාතර…
මෙත් සිසිලෙන් ලොවම දිනූ සාමයේ දූතයන්ගේ ඓතිහාසික සාම පාද යාත්‍රාවෙ ශ්‍රී ලාන්කීය ගමන අනුරාධපුර පුදබිමෙන් ඇරඹේ.
ලෝකය පුරා යුද ගිනි ඇවිළෙද්දී සහ මිනිස් සිත් වෛරයෙන් පිරී යද්දී, “සාමය ඇත්තේ තමන් තුළමයි” යන උතුම් බුදු වදන ලොවටම පසක් කරලන්නට ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සිට ක්‍රියාත්මක වූ අසිරිමත් මෙහෙවර දැන් අපේ රටේදී නව පරිච්ඡේදයක් සනිටුහන් කර තිබේ.…
මාතර දිස්ත්‍රික්කයේ මාර්ග රැසක් පුළුල් කිරීමට තීරණය වෙයි: වැලිගම – තෙලිජ්ජවිල ව්‍යාපෘතිය 2027 අයවැයට
මාතර දිස්ත්‍රික්කයේ පවතින දැඩි මාර්ග තදබදයට පිළියම් යොදමින් ප්‍රධාන මාර්ග කිහිපයක් සංවර්ධනය කිරීමේ විශේෂ සාකච්ඡාවක් ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහිදී වැලිගම – තෙලිජ්ජවිල මාර්ගයේ…
ලංගම බස් ගාස්තු ගෙවීමට කාඩ්පත් ක්‍රමයක්; ඉදිරි මාස කිහිපය තුළ ක්‍රියාත්මකයි
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (SLTB) බස් රථවල ගාස්තු ගෙවීම සඳහා කාඩ්පත් භාවිතා කිරීමේ නව ක්‍රමවේදය හඳුන්වා දීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් බව එම මණ්ඩලයේ සභාපති සජීව කනකරත්න මහතා පැවසීය. අද (16) දින මාතර සිට කොළඹ දක්වා ගමන් ගන්නා මගීන්ගේ පහසුකම් නිරීක්ෂණය…
වැලිගම ඒ.පී. දළුවත්ත මාවතේ ප්‍රමිතියෙන් තොර ඉන්ටලොක් ගල් ඉවත් කර යළි සකස් කිරීමට නියෝග.
වැලිගම: වැලිගම නගර සභාව මඟින් රුපියල් 2,866,046.45ක පිරිවැයක් දරා සංවර්ධනය කරනු ලබන ඒ.පී. දළුවත්ත මාවතේ (වලාන රෝහල දක්වා වූ මාර්ගය) ඇතිරූ ඉන්ටලොක් (Interlock) ගල් ප්‍රමිතියෙන් තොර බව තහවුරු වීම හේතුවෙන්, ඒවා වහාම ඉවත් කර යළි සකස් කරන ලෙස අදාළ…
දකුණු පළාතේ පොලිස් ස්ථානාධිපතිවරුන් 10කට නව නිල නිවාස: අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ
දකුණු පළාතේ පොලිස් ස්ථාන 10ක ස්ථානාධිපතිවරුන් සඳහා ඉදිකළ නව නිල නිවාස නිල වශයෙන් පවරා දීමේ උත්සවය ඊයේ (12) දින මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ඇතුළු…
රාහුල විදුහලට මෙතෙක් අඩු පාඩුවක්ව පැවති සිසු උපදේශන එකකය හා අනාගත වෘත්තිය මාර්ග උපදේශනය සදහා වු එකකයක් ලබා දිමට රාහුල 98 කණ්ඩායමට හැකි විය.
“සෑම අභියෝගයකදීම කරුණාව බලාපොරොත්තුව ගෙන එයි.” ඉගෙනුම් හා ඉගැන්වීම් ක්‍රියාවලියේ සාර්ථක කර ගැනීමට අවශ්‍ය සහාය ලබාදීමත් , ගුරු හා ශිෂ්‍ය ප්‍රජාව අතර ඇතිවන ගැටලු, මතකය ආශ්රිත ගැටලු හා විෂය දුර්වලතා ආදී අධ්‍යාපනයට සම්බන්ධ ගැටලු නිරාකරණය කර…
දෙවිනුවර පුරවරයෙන් ජාත්‍යන්තරයට: රූපයත් බුද්ධියත් කැටි කළ වෛද්‍ය දේවීනා නවීක්ෂිගේ විජයග්‍රාහී ගමන
දෙවිනුවර පුරවරයෙන් ජාත්‍යන්තරයට: රූපයත් බුද්ධියත් කැටි කළ වෛද්‍ය දේවීනා නවීක්ෂිගේ විජයග්‍රාහී ගමනසාමාන්යයෙන් රූ රැජිණක් පිළිබඳව කතා කරන විට අපේ මතකයට මුලින්ම නැඟෙන්නේ ආකර්ෂණීය රූප සෝභාව පමණි. නමුත්, ඒ සුන්දරත්වයට තියුණු බුද්ධියත්, මානුෂීය ගුණාංගත් මුසු…
Battle of The Ends 2026!
The excitement builds as Rahula College faces Hartley College in the thrilling Battle of The Ends 2026! A clash of pride, passion, and tradition for the Manimaran–Wijesiriwardena Challenge Trophy. Get ready for an unforgettable showdown!