පන්සල් සහ දේවාලවල අරමුදල් “පොදු දේපළක්” බවට අභියාචනාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක්!
නඩු තීන්දුවක් නොව, විනිවිදභාවයේ නව පරිච්ඡේදයක්: පන්සල් සහ දේවාලවල අරමුදල් “පොදු මහජන දේපළක්” බවට අධිකරණයෙන් ස්ථිර තීන්දුවක්! ⚖️🏛️ ශ්‍රී ලංකාවේ විහාර හා දේවාලගම් ඉතිහාසය තුළ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, පසුගිය සතියේ අභියාචනාධිකරණය…
අවුරුදු සමයේ පරණ කෑම විකිණු කඹුරුපිටියේ කඩ 07කට වැඩ වරදි
මේ අවුරුදු සමයේ පාරිභෝගික ජනතාවට කල් ඉකුත්වු ආහර හා පරිබෝජනයට නුසුදුසු ආහාර අලෙවි කරන වෙළදුන් සොයා මාතර දිස්ත්‍රික්කය පුරා සිදු කරනු ලබන වැටලිම් මාලාවේ තවත් එක් වැටලිමක් ඊයේ (06) දිනය පුරා කඹුරුපිටිය නගරයේදි සිදු කෙරිණි. කඹුරුපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි…
මෙට්‍රික් ටොන් 7000 ක ගෑස් තොග හෙට සිට දිවයින පුරා බෙදාහැරීමට පියවර
මෙට්‍රික් ටොන් 7000 ක ගෑස් තොග හෙට සිට දිවයින පුරා බෙදාහැරීමට පියවර ගන්නා බව ලාෆ්ස් සමාගම පවසයි. එම සමාගම වැඩිදුරටත් පැවසුවේ, දිට්වා සුළි කුණාටුවෙන් පසු වසා දමා තිබූ හම්බන්තොට පර්යන්තයට එම ගෑස් තොග රැගෙන ආ බවයි. මේ අතර, අප්‍රේල් මාසයට අවශ්‍ය ගෑස්…
දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් සිව්දෙනෙකුට බරපතල තුවාල සිදු වෙයි.
අද(06) අලුයම දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සේවා ප්‍රදේශය ආසන්නයේදී සිදු වූ මෙම අනතුර, හුදෙක් රිය අනතුරකට එහා ගිය මානුෂීය මෙහෙයුමක සටහනක් බවට පත් විය. කොළඹ සිට මිදිගම බලා ටයර් නිෂ්පාදන අමුද්‍රව්‍ය රැගෙන ගිය කන්ටේනර් රථයක්, එහි පසුපස රෝදයක හුළං බැසීම…
අප්‍රේල් 8 සිට බදාදා විශේෂ නිවාඩුව අවලංගු කෙරේ
අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කර ඇති පරිදි, රජයේ ආයතන, පාසල් සහ විශ්වවිද්‍යාල සඳහා බදාදා දිනවල ලබා දී තිබූ විශේෂ නිවාඩුව අප්‍රේල් 08 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර ඇත. පවතින ජාතික අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් ක්‍රියාත්මක කරන ලද…
මාතර නගරය ජනතාවට වඩාත් පහසු වන ආකාරයට නගරය පුළුල් කීරීම සම්බන්ධ සාකච්ඡාවක්
මාතර නගරය ජනතාවට වඩාත් පහසු වන ආකාරයට නගරය පුළුල් කීරීම සම්බන්ධ සාකච්ඡාවක් 2025 . 04 .02 දින මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විය. ඒ අනුව මාතර පරිපාලන සංකීර්ණය කොටවිල ප්‍රදේශයේ ස්ථාපිත කිරීමත් ,මාතර නගරය පුළුල් කිරීමට අවශ්‍ය ඉඩම් පවරා ගැනීමත් ,…
මාතර වෙළද හා වාණිජ සංගමයේ 25 වැනි සංවත්සරය මහ ඉහලින්…..
මාතර වෙළද හා වාණිජ සංගමයේ 25 වැනි සංවත්සරය මාතර සනායා උත්සව ශාලාවේදී පසුගියදා අති උත්කර්ශවත් අන්දමින් පැවැත්විණි. ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඩීන් brothers. පුද්ගලික සමාගම අධිපති දේශමාන්‍ය නජබ් ඩීන් මහතා සහභාගී විය. මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත…
ජනතා විමුක්ති පෙරමුණේ අප්‍රේල් විරු සැමරුම..මාතර දී..
ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කරන 55 වැනි අප්‍රේල් විරු සමරුම විදේශ කටයුතු පිළිබද අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර සණස ශාලාවේ දී තව වේලාවකින් ආරම්භ කිරීමට නියමිතව…
ලාෆ් සහ ලිට්‍රො ගෑස් මිලත් යලි ඉහළට
ලාෆ් මිල අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,070කින් ඉහළ දමා ඇති බව එම සමාගම නිවේදනය කළා. එහි නව මිල රුපියල් 5,700ක්. එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෑස්…
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 2 න් පමණ පසු ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවට පුරෝකථනය කර ඇත.
දිවයින පුරා පස්වරු කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයකට අනුව, දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි…