මාතර වෙළද හා වාණිජ සංගමයේ 25 වැනි සංවත්සරය මහ ඉහලින්…..
මාතර වෙළද හා වාණිජ සංගමයේ 25 වැනි සංවත්සරය මාතර සනායා උත්සව ශාලාවේදී පසුගියදා අති උත්කර්ශවත් අන්දමින් පැවැත්විණි. ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඩීන් brothers. පුද්ගලික සමාගම අධිපති දේශමාන්‍ය නජබ් ඩීන් මහතා සහභාගී විය. මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත…
ජනතා විමුක්ති පෙරමුණේ අප්‍රේල් විරු සැමරුම..මාතර දී..
ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කරන 55 වැනි අප්‍රේල් විරු සමරුම විදේශ කටයුතු පිළිබද අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර සණස ශාලාවේ දී තව වේලාවකින් ආරම්භ කිරීමට නියමිතව…
ලාෆ් සහ ලිට්‍රො ගෑස් මිලත් යලි ඉහළට
ලාෆ් මිල අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,070කින් ඉහළ දමා ඇති බව එම සමාගම නිවේදනය කළා. එහි නව මිල රුපියල් 5,700ක්. එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෑස්…
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 2 න් පමණ පසු ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවට පුරෝකථනය කර ඇත.
දිවයින පුරා පස්වරු කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයකට අනුව, දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි…
උසස් පෙළ ප්‍රතිඵල මත 176,527 දෙනෙක්ට විශ්වවිද්‍යාල වරම්
අ.පො.ස උසස් පෙළ 2025 විභාගයෙන් 176,527 දෙනෙක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබා තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ අතර අපේක්ෂකයන් 111 දෙනෙක්ගේ ප්‍රතිඵල අත්හිටුවා ඇති බවයි. ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් අප්‍රේල් 6 සිට…
හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර මහතා අභාවප්‍රාප්ත වෙයි.
අමාත්‍ය මහින්ද විජේසේකර මහතා වයස අවුරුදු 83 කින් මිය යාමට පවුල් මූලාශ්‍ර තහවුරු කළේය. විජේසේකර මහතා, මීට පෙර අමාත්‍ය කංචනා විජේසේකර මහතාගේ පියා වන අතර 1989 සිට 2010 දක්වා මතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තු සාමාජිකයෙකු ලෙස කටයුතු කළේය. ඔහු සිය…
වැලිගම ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටු සාකච්ඡාවට සහභාගි වීමි.
එහිදී, වලාන රෝහලේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම වෙනුවෙන් යෝජිත නේවාසික ප්‍රතිකාර මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම. පොල්වතුමෝදර තට්ටු නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන්ට ඔප්පු ලබාදීම. මිරිස්ස, වටරවුම් පාර පුළුල් කර සංවර්ධනය කිරීමේදී මතු වී ඇති…